Kitchen appliances

2 Layer NHT Elite Spice Rack

Availability: 24 in stock
Rs 990.00
Quantity
Add to Cart
Go to Cart
    Buy Now

ඔබගේ kitchen එකේ spices, bottles, jars හැමතැනම තියෙන එක නිසා අසීරු වෙලාද?

එහෙනම් මේ 2 Layer NHT Elite Spice Rack එක තමයි solution එක

2 layer design එක නිසා වැඩි spices ටිකක් අඩු ඉඩක arrange කරන්න පුළුවන්. Elite finish එකත් එක්ක kitchen එකට modern & clean look එකක් add වෙනවා


විශේෂාංග:

2 Layer strong rack design

Spices, sauce bottles, jars සුරක්ෂිතව තැබිය හැක

Strong & durable material – දිගු කාලයක් භාවිතයට

Clean & elegant look – kitchen décor එක upgrade කරයි